තායිලන්තයේ කැසොවරි පක්ෂීන් මසකින් මහජන ප්‍රදර්ශනයට.

තායිලන්තයෙන් රැගෙන ආ කැසොවරි පක්ෂීන් මාසයක කාලයකින් අනතුරුව මහජන ප්‍රදර්ශනයට විවෘතව තබන බව දෙහිවල සත්වෝද්‍යානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම පක්ෂීන් ලොව දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට සහ දරුණුතම පක්ෂී ඝනයට අයත් වන බවත් , මෙම පක්ෂීන් මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් සඳහන් වේ.

Exit mobile version