තායිලන්තයේ නව අගමැති පත් වෙයි.

තායිලන්තයේ නව අගමැතිවරයා වශයෙන් ශ්‍රේත්තා තව්සින් පත්කර ඇති බව වාර්තා වේ.

ඔහු එම ධූරය සඳහා පත් කෙරුණේ අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද වීමසීමකින් අනතුරුව බව සඳහන්.

Exit mobile version