තරිඳු උඩුවරගෙදර ට ඇප.

පොලිස් අත්අඩංගුවට පත්වූ තරිඳු උඩුවරගෙදර අද (29) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කර ඇති බව වාර්තා වේ.

කම්කරු අරගල මධ්‍යස්ථානය හා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ඊයේ (28) පැවැත්වු විරෝධතාව අතරතුරදී තරිඳු උඩුවරගෙදර පොලිස් අත්අඩංගුවට ගැනුණි.

Exit mobile version