අවුරුදු 16 යේ සමර් අලුත් කළ ලෝක වාර්තාව.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා එරී ටිට්මස්ගේ ලෝක වාර්තාව බිඳ හෙලමින් , කැනේඩියානු පිහිනුම් තෝරා ගැනීම් තරඟවල දී විනාඩි 3 යි තත්ත්පර 56 යි දශම 0 ක දක්ෂතාවයක් දක්වමින් 16 හැවිරිදි කැනේඩියානු ජාතික සමර් මැකින්ටොෂ් විසින් මීටර් 400 කාන්තා පිහිනුම් නිදහස්ආර ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed