අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 7 දෙනා රක්ෂිතයට.

පොලිස් භාරයේ සිටිය දී පුද්ගලයෙක් මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 7 දෙනා අද (09) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්ත වේ.

Exit mobile version