පෞද්ගලික ඔසු සැලේ වැරදි බෙහෙතකින් කතකට වුණු ඇබැද්දිය.

ඉංගිරියේ පෞද්ගලික ඔසුසැලකින් වැරදීමකින් නිකුත්කළ ඖෂධයක් භාවිතයෙන් පසු රෝගීව මියගිය බව කියන කාන්තාවගේ දේහය
සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) පැවැත්වුණු බව වාර්තා වේ .

වාර්තා වන ආකාරයට අදාළ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබුණේ ඔසුසැලෙන් ලබාදුන් ඖෂධය භාවිතයෙන් පසු ඇතිවූ සංකූලතාවක් මරණයට හේතු වී ඇති බවයි.

Exit mobile version