මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළට.

2023 වර්ෂයේ ජුනි මස අවසන් වන විට මෙරට දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර තිබේ.

Exit mobile version