අන්දමන් දූපත් සෙලවෙයි.

අද (29) උදෑසන අන්දමන් දූපත් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපාංක 5.8 ක ප්‍රබලත්වයෙන් පොළොව මතුපිට සිට කිලෝ මීටර් 69 ක් ගැඹුරින් භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ .

Exit mobile version