ජාත්‍යන්තර නිර්නායකයන්ට අනුව යළි සකස් කළ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ලබන සතිය තුළ ගැසට් කරන බවට විදේශ කටයුතු අමාත්‍ය ඇලි සබ්‍රි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
