කලා ලොව එළිය කළ කලා තරුව දිවියට  සමු දෙයි .

සිනමාවේ , රූපවාහිනියේ , වේදිකාවේ රංගනයෙන් දස්කම් පෑ , කලාකරුවන් බොහොමයකගේ ගුරුවරයෙකු වූ ප්‍රවීණ කලා ශිල්පී ජයතිලක හේරත් මහතා අද (24) උදෑසන සිය දිවියට සමු දුන් බව වාර්තා වේ.

Exit mobile version