ලෝක කුසලානයට එන බංගලාදේශ කණ්ඩායම නම් කෙරේ.

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙන බව වාර්තා වේ .

ආබාධයක් හේතුවෙන් සුපිරි ක්‍රීඩක තමීම් ඉක්බාල් එම සංචිතයෙන් ඉවත් කර ඇති බව සදහන් .

ඒ අනුව ලෝක කුසලානයට එක්වන බංග්ලාදේශ කණ්ඩායම පහතින් ,

Exit mobile version