කැබිනට් මණ්ඩලය ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්.

මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන ලෙස සිදු කෙරෙන ප්‍රචණ්ඩත්ව ක්‍රියා නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

ර්‍ඒ මැයි 09 වැනිදා අරගලය වෙනුවෙන් අදට (09)  වසරක් සැපිරීම නිමිත්තෙන් එක්වූ කැබිනට් මාධ්‍ය  හමුවේදීයි. මේ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කළ බව සඳහන්.

Exit mobile version