රුසියාව එල්ල කරන ලද මිසයිල ප්‍රහාර යුක්‍රේනය විසින් බිම හෙලීමත් සමඟ යුක්‍රේනයේ කිව් අගනුවර යළි පිපිරීම් රැසක් සිඳුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීම් සිඳුවන විට එම නගරයේ ස්ථාන කිහිපයකම සුන්බුන් දැක ගැනීමට හැක් වූ බවත් ඊයේ (15) දින සිට මෙලෙස ප්‍රහාර එල්ල වන බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
