මහ බැංකු පනත් කෙටුම්පත සම්මතයි.

මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති බව වාර්තා වේ.

මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 24ක් පමණි.

ඒ අනුව කාරක සභා අවස්ථාවේ දී සලකාබලා සංශෝධන සහිතව කෙටුම්පත සම්මත කළ බවට නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන් බව සදහන්.

Exit mobile version