අප වාර්තා කළ ළමා රෝහලේ දරුවා මිය ගිහින්.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී දරුවෙකුගේ සැත්කමක් අතරතුර වකුගඩු දෙකම ඉවත් කිරීමේ පුවතක් අප මීට පෙර වාර්තා කරන ලදී. කෙසේ වෙතත් මෙම දරුවා පසුගිය 27 වනදා මියගොස් තිබෙන බව වාර්තා වේ . කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු ශල්‍යකර්මයකින් පසු තුන් හැවිරිදි දරුවෙකු මියයාමේ සිදුවීම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ බවට දරුවාගේ මව්පියන් චෝදනා කරන අතර වකුගඩු … දිගටම අප වාර්තා කළ ළමා රෝහලේ දරුවා මිය ගිහින්. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed