චීන ජාතිකයා චීනයටම පන්නයි.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර ළග තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරින් භාරයට ගනු ලැබූ චීන ජාතිකයා චීනය වෙත නැවත පිටුවහල් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

Exit mobile version