දුම්රිය ප්‍රතිව්‍යුහගත කරන්න පත් කළ කමිටුව 6 දා රැස් වෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ කමිටුව ලබන 6 වනදා දක්වා රැස්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා මෙම කමිටුවේ සභාපති ධූරය දරන අතර හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරු දෙදෙනෙක් සහ හිටපු සංඥා උප දෙපාර්තමෙන්තු ප්‍රධානියෙකු ඇතුළු 14 දෙනෙක් මෙහි සාමාජිකත්වය දරන බව සඳහන්.

Exit mobile version