පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කල් යයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (27) දින පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම ලබන සිකුරාදා එනම් 30 වන දින දක්වා කල් දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව 30 වනදා පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බව සඳහන් වේ.

Exit mobile version