පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද .

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (17) දහවල් 12.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානතවයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සහ පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමට මෙලෙස රැස්වෙන බව සඳහන් වේ.

Exit mobile version