කටුනායක ගුවන්තොටුපොළේ දෙවන පර්‍යන්තයේ ඉදිකිරීම් කටයුතු ජපාන ගුවන්තොටුපොළ උපදේශන සමාගමේ අධීක්ෂණය යටතේ නැවත ආරම්භ කළ බව වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වැය වන අතර එම මුදල ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ මූල්‍ය ප්‍රතිපදාන මඟින් වැය කරන බව සඳහන්.
