අවුරුදු 21 කට පසුව ශ්‍රී ලංකාව රනින් බැබළවූ තරුෂිගේ දෙමාපියන් නිහතමානීව එම ජයග්‍රහණය ගැන තම අදහස් ප්‍රකාශ කළහ.
අන්තර්ජාල නාලිකාවක් වන Uncut News වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඈ පැමිණි ගමන් මග විස්තර කරන ඔවුන් , සියලුම දෙනාට ස්තුතිය පල කළේය.
අදාළ වීඩියෝව පහතින් ,
