ISIS ප්‍රහාර සැලසුම ගැන රට දැනුවත් කළ යුතුයි. – සජිත් ප්‍රේමදාස .

කොළඹ ප්‍රධාන මර්මස්ථාන 7 කට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ ISIS සැලසුම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව රට දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) ඉල්ලීමක් කළ බව වාර්තා වේ .

එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙසත් විපක්ෂනායකවරයා සඳහන් කරන ලදී .

Exit mobile version