කොල්ලුපිටිය අනතුරට මුහුණ දුන් ලංගම බසයේ රියදුරුට සහ කොන්දොස්තරට සතියක නිවාඩුවක්.

කොල්ලුපිටිය ආර් ඒ ද මෙල් මාවත ආසන්නයේ ගසක් කඩා වැටීමෙන් සිදු වූ මාරාන්තික අනතුරෙන් පසුව ඊට මුහුණ දුන් බස් රථයේ රියදුරුට සහ රිය සහයකට සතියක රාජකාරී නිවාඩුවක් ලබා දී ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මොවුන් දෙදෙනා ආතතියක පසුවන හෙයින් මෙම තීරණය ගත් බව සඳහන්.

Exit mobile version