දියණියට හදි කළ නරුම පියා අත්අඩංගුවට.

සිය සිව් හැවිරිදි දියණිය අපයෝජනය කළ 30 හැවිරිදි යුද හමුදා සෙබළෙකු දොඩම්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ සැකකාර පියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.

Exit mobile version