ගම්පොල තරුණියගේ මළ සිරුර අද ගොඩගැනේ.

පසුගිය 7 වනදා සිට අතුරුදන් වූ බවට වාර්තා වූ ගම්පොල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියගේ බවට සැක කරන මළ සිරුර අද (13) ගම්පොල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ  ගොඩ ගන්නා බව ගම්පොල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළ බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ 24 හැවිරිදි තරුණයා විසින් මෙම තරුණිය කැලෑබද ප්‍රදේශයක රැගෙන ගොස් ඝාතනය කර ඇති බව ඔහු සිඳු කළ පාපෝච්චාරණයේ සඳහන් කර තිබේ.

Exit mobile version