මිය ගිය වෛද්‍යවරයාගේ දේහය නිල නිවසින්.

මීට දින කිහිපයකට පෙර මිය ගිය බවට සැක කරන වෛද්‍යවරයෙකුගේ දේහය ඔහුගේ නිල නිවසින් හමු වූ බව වාර්තා වේ.

මෙම වෛද්‍යවරයා තඹුත්තේගම රෝහලට අනියුක්තව සේවය කළ 35 හැවිරිදි අයෙක් බව සඳහන්.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

Exit mobile version