වසර 20 ක් වැනි කාලයකට පමණ පසුව සිංගප්පූරුවේ යළිත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව 2018 වසරේදී හෙරොයින් ග්‍රෑම් 30ක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ කාන්තාවකට මෙම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර තිබෙන අතර ඇය සරිදේවි ජාමනී නම් 45 හැවිරිදි සිංගප්පූරු කාන්තාවක් බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ .
