බිත්තර ගැන තීරණය තව දුරටත්.

ආනයනික බිත්තර  හෝටල් සහ බේකරි ඇතුළු බිත්තර ආශ්‍රිත කර්මාන්ත වෙත පමණක් නිකුත් කරන බවත් , එම බිත්තර සිල්ලර වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version