ඩොලරය තවත් ගණන් උස්සයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (21) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 316.72ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 329.59ක් ලෙසත් සටහන් වූ බව වාර්තා වේ.

ඒ අනුව මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල  ගණන් පහතින් ,

මහජන බැංකුව – රු. 315.31 – රු. 330.82

සම්පත් බැංකුව – රු. 317.00 – රු. 328.00

කොමර්ෂල් බැංකුවේ – රු. 312.75 – රු. 328.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 318.00 – රු. 328.00

සෙලාන් බැංකුව – රු. 315.00 – රු. 329.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.315.00 – රු. 331.00 

එන්.ඩී.බී. (NDB) – රු. 314.00 – රු. 329.00

අමානා බැංකුව – රු. 319.00 – රු.329.00

ලංකා බැංකුව – රු.317.00 – රු. 329.36



Exit mobile version