ඩොලරය යළිත් ඉහළ යයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (15) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 314.72ක් ලෙසත් , විකුණුම් මිල රුපියල් 328.08ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ .

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් ,

මහජන බැංකුව – රු. 312.88 – රු. 328.27

සම්පත් බැංකුව – රු. 315.00 – රු. 327.00

කොමර්ෂල් බැංකුවේ – රු. 311.75 – රු. 326.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 314.00 – රු. 328.00

සෙලාන් බැංකුව – රු. 313.00 – රු. 327.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.311.00 – රු. 331.00

එන්.ඩී.බී. (NDB) – රු. 312.00 – රු. 327.00

අමානා බැංකුව – රු. 317.50 – රු.327.50

ලංකා බැංකුව – රු.314.00 – රු. 326.36

Exit mobile version