ඩොලරය සීඝ්‍රයෙන් ඉහළට .

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය සහ විකුණුම් අගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (13) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.91ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 309.22 ලෙස සටහන්ව ඇති බව සදහන්.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 293.90 – රු. 311.29

සම්පත් බැංකුව – රු. 295.00 – රු. 310.00

කොමර්ෂල් බැංකුවේ – රු. 294.94 – රු. 310.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.00 – රු. 310.00

සෙලාන් බැංකුව – රු. 291.00 – රු. 309.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.294.00 – රු. 310.00 

එන්.ඩී.බී. (NDB) – රු. 293.00 – රු. 306.00

අමානා බැංකුව – රු. 299.50 – රු.306.50

ලංකා බැංකුව – රු.296.00 – රු. 310.42

Exit mobile version