මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවෙන් මිදී පළායයි.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පළාගිය සැකකරු සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

හෙරෝයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී අත් විලංගු ගලවා සිර මැදිරියට ඇතුළු කිරීමට සූදානම් වූ විට මෙලෙස පළාගොස් ඇති බව සදහන්.

Exit mobile version