නැගෙනහිර ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි.

Vector conference hall for meeting, board of directors. Business boardroom, working process. Room for shareholders in skyscraper, urban view from window. Teamwork space in cartoon space

නැගෙනහිර ආරක්ෂක කවුන්සිලය ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ පිහිටා ඇති ආණ්ඩුකාර ලේකම් කාර්‍යාලයේදී රැස් වී ඇති බව වාර්තා වේ .

මේ සඳහා නැගෙනහිර පළාතේ පොලිස් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහභාගී වී ඇති බව සඳහන් වේ.

එමෙන්ම නැගෙනහිර පළාතේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම , සංචාරකයින්ගේ සුබසාධන පහසුකම් ඉහළ නැංවීම , මත්ද්‍රව්‍ය ජාවාරම් , මිනිස් ජාවාරම් , නීතිවිරෝධී මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් මෙම හමුවේදී අවධානය යොමුව තිබේ.

Exit mobile version