විදුලි බිල යළි සංශෝදනය කෙරේ.

මෙම වර්ෂයේ එළඹෙන ජුලි මාසයේ දී විදුලි බිල යළි සමාලෝචනයක් සහ සංශෝදනයක් සිඳු කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version