“ජනවාර්ගික ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයෙන් වෙන් කල නොහැක”- ජනපති

ජනවාර්ගික ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයෙන් වෙන් කල නොහැකි බවත් රට ඉදිරියට යාමට නම් මෙම ප්‍රශ්නය විසදිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කල බවට වාර්තා වේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ “IMF සහ ඉන් ඔබ්බට “ආර්ථික සංවාද මණ්ඩපය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30)කොළඹ පැවති උත්සවයේ ජනපති එහි ප්‍රධාන දේශනය පවත්වා තිබේ.එහිදී ජනපති ප්‍රකාශ කර … දිගටම “ජනවාර්ගික ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයෙන් වෙන් කල නොහැක”- ජනපති කියවන්න