විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙක්සිකොවේ මොරෙලෝස් ප්‍රදේශයේ නිවසක් තුල නීතිවිරෝධි ලෙස ගබඩා කර තිබූ පුපරණ ද්‍රව්‍ය තොගයක් පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බවයි.
එහිදී එම පිපිරීම හේතුවෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත් ඉන් කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බවත් වාර්තාවේ.
