නිවසේ තිබූ මාරකය.

සිය නිවසේ ඔංචිලි පදිමින් සිටි දරුවෙකු ඔංචිල්ලාවේ ගෙල සිරවීමෙන් මිය ගොස් ඇති බවට වාර්තා වේ.

මියගොස් ඇත්තේ ගිරිඋල්ල බෝපිටිය ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

Exit mobile version