කපා කොටා එක්දරු පියා මරලා.

තියුණු ආයුධවලින් කපාකොටා අද (14) අළුයම එක්දරු පියකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, දොලේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී මාතර ආරච්ච්ගේ දිමුත් චාමික නමැති 37 හැව්රිදි එක්දරු පියෙකි.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර , සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වති .

Exit mobile version