අවසන් සටන අද.

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අද(17) පැවැත්වෙන බව වාර්තා වේ.

තරඟය අද පස්වරු 3 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිත බව සඳහන්.

Exit mobile version