පළමු බිත්තර තොගය අද දිවයිනට.

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු පළමු බිත්තර තොගය දිවයිනට ළගා වී තිබෙන බවට වාර්තා වේ.

මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වනු ලැබූ මිලියන 2කට ආසන්න බිත්තර තොගය අද අලුයම දිවයිනට ළගාවී තිබේ.

දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය‍ අමාත්‍යංශය පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව මෙම බිත්තර සහනදායි මිලක් යටතේ බේකරි කර්මාන්තය ආශිත නිෂ්පාදන සදහා ලබා දීමට සැලසුම් කර ඇති බවට වෙළෙද අමාත්‍යංශය සදහන් කර තිබේ.

Exit mobile version