විරාමයේ හිමි වූ නිදහස.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය තවදුරටත් දීර්ඝ කර ඇති බවට කටාර් රාජ්‍යය පවසයි.

ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නොමැති වුව ද සටන් විරාමය ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

අදාළ කාලය තුළ ඊශ්‍රායලය විසින් පලස්තීන ජාතිකයන් 33 දෙනෙකු නිදහස් කර ඇති අතර හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 11 දෙනෙකු ද මුදාහැර ඇති බව වාර්තා වේ.

Exit mobile version