නිවසින් ගෙනා විවාහ යෝජනාවට අකමැති වූ තරුණිය ගෙල වැළලාගෙන.

නිවසින් ගෙනා විවාහ යෝජනාවට අකමැති වූ තරුණියක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස සියදිව් හානි කරගෙන ඇත්තේ විසි තුන් හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

තමාට වඩා වයසින් වසර පහළොවක් පමණ වැඩිමහල් වූ පුද්ගලයකු දෙමව්පියන් විසින් විවාහ කිරීමට යෝජනා කර ඇති අතර එම යෝජනාවට අකමැතිව සිය දිවි හානි කරගෙන ඇති බවට පොලිස් විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.

Exit mobile version