සෞඛ්‍ය අර්බුදයට ආණ්ඩුව හා විපක්ෂය එකඟතාවයකට .

රටේ පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කිරිමට පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඔහු සඳහන් කර ඇත්තේ රටේ පවතින සෞඛ්‍ය ගැටලු පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ සිය මන්ත්‍රී කණ්ඩායම ඊයේ (18) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් , එහි දී එකඟතා රැසකට පැමිණි බවත් ය.

Exit mobile version