දරුවන් 5 දෙනකු ජීවත් කරවන මිත්තණිය – කන්නේ එක වේලයි දවසටම.

වයස අවුරුදු 70 ක් වන මිත්තණිය සමග ජීවත්වන පාසල් යනවයසේ දරුවන් පස් දෙනකු පිළිබඳව  මාතලේ  දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවිල්ල වත්තේගෙදර ප්‍රදේශයෙන් වාර්තා වේ.

පාසැල් ගමන නවතා දිනකට එක වේලක්  පමණක් ආහාර ලබාදී මෙලෙස දරුවන් රකින්නේ මුදල් වියදම් වනවාට නොව දිනකට එක වේලකට හෝ ආහාරයක්  සොයාගැනීමට නොහැකි තරම් අසරණ කමින් බව එම ප්‍රදේශයේ  රාජ්‍ය නිලධාරීන් නොදන්නවාම නොවේ.

මෙම දරුවන් පස් දෙනා  පිළිබඳව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන අධිකාරියේ සෑම අයකුම දැනුවත්  කළ ද මෙතෙක් ඒ කිසිම අයකුගෙන් සරණක් නොවී ඇතිබව සදහන්වේ.

Exit mobile version