සතුටුම මිනිස්සු ඉන්නෙ ෆින්ලන්තෙ.

සමාජ සහාය , සෞඛ්‍ය , ආදායම , නිදහස , වාර්ගිකත්වය , දූෂණය යන කරුණු පදනම් කර ගනිමින් සතුටු දර්ශක වාර්තාවක් සකස් කරන අතර ලොව වඩාත්ම සතුටින්ම ඇති මිනිසුන් සිටින රට බවට අඛණ්ඩව හය වන වරටත් ෆින්ලන්තය පත්ව ඇති බව වාර්තා වේ.

එම ලැයිස්තුවේ ඊළගට සිටින රටවල් පිළිවෙළින් ඩෙන්මාර්කය , අයිස්ලන්තය , ඊශ්‍රායලය , නෙදර්ලන්තය , ස්වීඩනය , නෝර්වේ , ස්විට්සර්ලන්තය , ලක්සම්බර්ග් , නවසීලන්තය ලෙස වාර්තා වී තිබේ .

Exit mobile version