හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය (08) පස්වරුවේ ඝන මීදුමෙන් වැසී යාම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා එල්ල් වූ බව වාර්තා වේ.
එමෙන්ම හැටන් සිට කිතුල්ගල දක්වා මෙම ඝන මීදුම් තත්ත්වය පවතින බවත් , හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රිය ධාවනය කිරීමේදී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස රිය ධාවනයේ යෙදෙනෙ ලෙසත් හැටන් පොලිසිය රියදුරන් හට දන්වා සිටී.
