සෞඛ්‍ය ක්ෂේත්‍රය දින 4ක් විරෝධයේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඉල්ලීම් 08ක් මුල් කරගනිමින් අද (04) දින සිට දින 4 ක කාලයක් විරෝධතාවේ නිරත වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව සියලු පාර්ශවවල සහභාගීත්වයෙන්  දීපව්‍යාප්තව මෙම විරෝධතාව පැවැත්වෙන බව සඳහන් වේ.

Exit mobile version