උසස් පෙළ කාලසටහන නිකුත් කරලා.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නව කාල සටහන නිකුත් කර ඇති බව වාර්තා වේ.

උසස් පෙළ විභාගයේ නව කාල සටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 4 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව සදහන්.

Exit mobile version