ඇමෙරිකානු මහ බැංකුව විසින් එරට පොලී අනුපාතිකය නැවතත් වැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පොලී අනුපාතිකය වර්ෂ 16ක් ඇතුළත වැඩි කළ 10 වන අවස්ථාව බවත් මාස 14 ඇතුළත වැඩි කළ 10 වන අවස්ථාව බවත් සඳහන්.
එමෙන්ම ඇමෙරිකාවේ පොලී අනුපාතිකය 5% සිට 5.2% දක්වා වැඩි වී ඇති අතර 2022 වර්ෂයේ මාර්තු මස සියයට 0 කට ආසන්න අගයක පොලී අනුපාතිකය පැවති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
