ඉතිහාසයේ වැඩිම ගංජා තොගය ඇඹිලිපිටියෙන් අල්ලයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වේලන ලද වැඩිම ගංජා තොගය ඇඹිලිපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත .

එසේ අත්අඩංගුවට ගෙන ඇති ගංජාවල ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1000 කට වඩා වැඩි බවත් , මේ වන විට එම ප්‍රමාණය කිරමින් පවතින බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සම්පූර්ණ විස්තරය ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

Exit mobile version